- Film ve Animasyon
- Müzik
- Hayvanlar ve Hayvanlar
- Spor Dalları
- Seyahat ve Etkinlikler
- kumar
- Kişiler ve Bloglar
- Komedi
- Eğlence
- Haberler ve Politika
- Nasıl Yapılır ve Stil
- Kâr amacı gütmeyenler & Aktivizm
- Fantastics
- Fantasy
- Science
- Universe&Cosmos
- Mix
- Video games
- Future
- Fairy Tales
- Live
- Magic
- Cartoons
- Diğer
Aale Angana (ආලේ අංගනා) | Manej Sanjaya Official Music Video | Suraliyak Kiya Weddi As Mula
Aale Angana (ආලේ අංගනා) | Manej Sanjaya Official Music Video | Suraliyak Kiya
♪ Vocalist: Manej Sanjaya
♪ Director: Thiwanka Mihiran
♪ Music: Dimuthu A Wellage
♪ Lyrics: Prasanna Kumara Dammalage
♪ DOP/ Editor & Colorist: Thiwanka Mihiran
♪ Production: Naada Creations
Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog :- 8711271449
☎ Hutch/Etisalat:- 369281092
☎ Mobitel :- 74749234
☎ Airtel :- 8880118857
Lyrics:-
සඳවත පෑව නුරා - හිත ළඟ නතර වුණා
අරඹන්නට මල් වාරේ
හදවත නුඹට ලියා - පුරනෙමි පාරමිතා
අරගන්නට කරකාරේ
ආවේ ආවේ - සොයලා මේ වාගේ
මා නේදෝ සංසාරයේ
සුරලියක් කියා
වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා
ආලේ අංගනා
මධු මනහාරී - රූ ශෲංගාරී
ඒ සෝබන නැලවිල්ලේ
නුඹ හැඩකාරී - මගෙ කවිකාරී
මේ ආදර සිතුවිල්ලේ
මනබැඳි නාරී - හරි දඟකාරී
සීමා තැනු ඉවසිල්ලේ
පැතු පිංසාරී - මතු මගෙ බාරී
දුටුවා ඔය හැසිරිල්ලේ
Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe to Us:- https://www.youtube.com/@NaadaTvOfficial
👉 Facebook :- https://www.fb.com/naadatvofficial
👉 Twitter :- https://twitter.com/NaadaTv
👉 Instagram :- https://bit.ly/NaadaTvInstagram
#NaadaTv #AaleAngana #ManejSanjaya #SuraliyakKiya #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu